බිත්තරයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නිශාන්ත නිරිඇල්ල විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,