මෙරට තුළ ක්‍රියාත්මක කෙරෙන රක්ෂණ නීති සමාලෝචනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් කමිටුවක් පත්කර  ඇත.

මෙමඟින් ගෝලීය රක්ෂණ සම්මතයන්ට සමාන වන අයුරින් මෙරට රක්ෂණ නීති වෙනස් කිරීමට නියමිතය.

මේ සඳහා මහජන අදහස් legal@moj.gov.lk යන Email ලිපිනය මඟින් යොමු කරන මෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබේ.