රග්බි ලෝක කුසලානයේ තරග කාලසටහන නිවේදනය කරයි

මෙම වසරේ පැවැත්වීමට නියමිත රග්බි ලෝක කුසලානයේ තරග කාලසටහන අද ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව සැප්තැම්බර් 08වැනිදා තරගාවලිය ආරම්භ වන්නේ සත්කාරක ප්‍රංශය සහ නවසීලන්තය අතරයි.

මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඔක්තොබර් 28වැනිදා පැවැත්වීමට නියමිතය. තරගාවලියට කණ්ඩායම් 20 සහභාගි වන අතර, එම කණ්ඩායම් කාණ්ඩ 05කට බෙදා තිබේ.
• Pool A: France, New Zealand, Italy, Uruguay, Namibia.
• Pool B: South Africa, Ireland, Scotland, Tonga, Romania.
• Pool C: Wales, Australia, Fiji, Georgia, Portugal.
• Pool D: England, Japan, Argentina, Samoa, Chile.

තරගාවලියේ තරග කාලසටහන