කොටවිල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා  .

මාතර කොටවිල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී මෙම වෙඩි තබා ගැනීම සිදු කර ගෙන ඇති බවද සඳහන්.

 මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක් වන පුද්ගලයෙක්.