ඊයේ (13)  දිනයේදි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක එක්සත් රාජධානියේ ලන්ඩන් බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජනහමුවකට සහභාගිවීම සදහයි

එම ජනහමුව හෙට (15) සවස 2 ට Crystal Grand, 3 Bath Rd හිදී පැවැත්වෙන බවයි ජාතික ජන බලවේගය සඳහන් කරයි