සමාජ සාධාරණ පක්ෂය, ජාතික ජන බලවේගයෙන් ඉවත් වෙයි
සමාජ සාධාරණ පක්ෂය ජාතික ජන බලවේගයෙන් ඉවත් වු බව සමාජ සාධාරණ පක්ෂයේ...
රටේ ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක ඇමතිගෙන් උපදෙස්
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින්...
එල් මායෝ ඇමරිකාවේදී අත්අඩංගුවට
‘එල් මායෝ‘ අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාව ප්‍රාන්තයේ එල් පාසෝ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට...
ප්‍රංශ දුම්රිය මාර්ග කිහිපයක් ගිනි තබයි
පැරිසියේ සිට බටහිරට, උතුරට සහ නැගෙනහිරට දිවෙන TGV අධිවේගී දුම්රිය මාර්ග ගිනිතබා...
මෙය යුද්ධය අවසන් වීමට කාලය බව කමලා හැරිස් , නෙතන්යාහු අගමැතිවරයාට පවසයි
නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්රටික් අපේක්ෂකයා වන එක්සත් ජනපද...
මාධ්‍යවේදීන් වෙනුවෙන් තැපැල් ඡන්ද අයිතිය ඉල්ලයි
අද (14) ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර විසින් මාධ්‍යවේදීන් සඳහා තැපැල් ඡන්ද...
පලස්තීන බටහිර ඉවුරේ හමාස් නායකයා ජීවිතක්ෂයට
පලස්තීන බටහිර ඉවුරේ හමාස් නායකයා ලෙස කටයුතු කළ මුස්ටාෆා මුහම්මද් අබූ අරා...
පාන් මිල පහළට
පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර තිබෙන බව සමස්ත ලංකා බේකරිහිමියන්ගේ සංගමයේ...
ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි අවසන් පූර්ව සටන අද
අද (26) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසියානු කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට්...
වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පත් කෙරේ
වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා...