මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම මෙහෙයවූ ප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා .

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ආනන්ද පෙරේරා මහතා මියයන විට 67 හැවිරිදි වියෙහි පසුවිය.