අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වී සිටින බව වාර්තා වේ.

කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ එම නිරීක්ෂණ චාරිකාවේ නිරත ව සිටින ජනපති විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස අදා​ළ නිලධාරීන්ට උපදෙස් දුන් බවද සදහන්