සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයෙන් අනතුරුව ඇෆ්ගනිස්තාන කණ්‍ඩායම මෙරට තරග සංචාරයක් සඳහා පැමිණීමට නියමිතය.

එම තරග සංචාරයට එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 03ක් සහ විස්සයි-20 තරග 03ක් ඇතුළත් වේ.

තරගාවලියේ තරග කාලසටහන මෙසේය.

Test – February 2-6 – at SSC

ODI Series

9th Feb – 1st ODI – R Premadasa Stadium

11th Feb – 2nd ODI – R Premadasa Stadium

13th Feb – 3rd ODI – R Premadasa Stadium

T20i Series

17th Feb – 1st T20i – Rangiri Dambulla International Cricket Stadium

19th Feb – 2nd T20i – Rangiri Dambulla International Cricket Stadium

21st Feb – 2nd T20i – Rangiri Dambulla International Cricket Stadium