පකිස්ථා​න පාර්ලිමේන්තුව හෙට (11) දිනයේ විසුරුවන බව ඉම්රාන් ඛාන්ගෙන් පසු වත්මන් අගමැති ලෙස කටයුතු කරන ෂබාෂ් ෂරීෆ් නිල වශයෙන් ප්‍රකාශ කොට ඇත.

පසුගිය කාලවකවානුවේ පාකිස්ථාන දේශපක්ලනය තුල තිබූ නොසන්සුන්තාව හේතුවෙන් හිටපු අගමැති ඉම්රාන් ඛාන් පකිස්තාන රජය විසින් සිරබාරයට ගනු ලැබීය.

එමෙන්ම වත්මන් අගමැතිවරයාගේ නිල කාලය තව දින දෙකකින් අවසන් වීමට නියමිතය.

හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිරගත කොට මෙසේ පකිස්ථානයේ මහමැතිවරණය පැවැත්වීම විශේෂ සිදුවීමක් ද වේ.