“ඉරාන විප්ලවීය හමුදාව” ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබෙනවා

ඉරානයේ ප්‍රබලතම හමුදා ඛාණ්ඩය ලෙස ඉරාන විප්ලවීය හමුදාව සලකනු ලබයි

කෙසේ නමු​ත් කැනඩා විරුද්ධ පක්ෂයේ සහ ඉරාන ඩයස්පෝරාවේ බලපෑම් මත මෙම තීරණය ගෙන ඇති බවටත් විදෙස් මාධ්‍ය සදහන් කරනු ලබන්නේ .

ඉරානයේ සිටින කැනඩා වැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත්කර ගැනීමෙන් මෙම තීරණය ගෙන ඇතැයි වැඩිදුරටත් සඳහන් වෙයි.

ඒ හේතුවෙන් ඉරාන රජයේ උසස් නිලධාරීන් ට සහ ඉරාන විප්ලවීය හමුදාවේ ඉහළ නිලධාරීන් ට කැනඩාවේ සංචාරය කිරීමට අවස්ථාව නොලැබෙයි.