“ඉරාන විප්ලවීය හමුදාව” ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබෙනවා
ඉරානයේ ප්රබලතම හමුදා ඛාණ්ඩය ලෙස ඉරාන විප්ලවීය හමුදාව සලකනු ලබයි
කෙසේ නමුත් කැනඩා විරුද්ධ පක්ෂයේ සහ ඉරාන ඩයස්පෝරාවේ බලපෑම් මත මෙම තීරණය ගෙන ඇති බවටත් විදෙස් මාධ්‍ය සදහන් කරනු ලබන්නේ .
ඉරානයේ සිටින කැනඩා වැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත්කර ගැනීමෙන් මෙම තීරණය ගෙන ඇතැයි වැඩිදුරටත් සඳහන් වෙයි.
ඒ හේතුවෙන් ඉරාන රජයේ උසස් නිලධාරීන් ට සහ ඉරාන විප්ලවීය හමුදාවේ ඉහළ නිලධාරීන් ට කැනඩාවේ සංචාරය කිරීමට අවස්ථාව නොලැබෙයි.