උසස් පෙළ ප්‍රතිඵල නැව​ත සමීක්ෂණය සද​හා ​අයදුම් පත් කැඳවා තිබෙනවා.

ඒ අනුව නැවත සමීක්ෂණ මාර්ගගත ක්‍රමයට පමණක් කැදවන බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

ඒ අනුව 2024.06.05 වැනිදා සිට 2024.06. 19 වැනිදා දක්වා අයදුම්කරුවන්ට අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.

 

අදාළ නිවේදනය පහළින්