ශාන්ත ලුසියා හි පැවති එංගලන්තය සහ සම-සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර 20යි විස්​ස ලෝක කුසලාන තරගාවලියේ “සුපර් 8” තරගයෙන් ජහග්‍රහණය හිමිකර ගැනීමට එංගලන්තය සමත් වුණා

එම තරගයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වෝ සිය ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 180ක් රැස් කළ අතර පිළිතුරු ඉණිම ක්‍රීඩාකළ  එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර 17.2කදී ලකුණු 181 රැස්කොට ජර හිමිකර ගැනීමට සමත්වුණා

ඒ අනුව මෙම තරගය කඩුලු 8කින් ජයගැනීමට එංගලන්තය සමත්විය.