පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වුණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට සංශෝධන එක්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

කැබිනට් මාධ්‍ය හමුව අමතමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කර ඇත.

ඒ මහජන ආරක්ශක අමාත්‍ය ටිරාන් අලස් ගෙන ආ යෝජනාවකට අනුව බවටයි වාර්තා වන්නේ.