ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 06දෙනෙකු විවිධ නිලයන් සමග පොලිස් සේවයට එක්වී තිබේ. ඒ අනුව ඔවුන් ඉදිරියේදී අන්තර් සමාජ ක්‍රිකට් තරගවලදී පොලිස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.
– CI Kusal Janith Perera
– CI Chamara Silva
– IP Nuwan Pradeep
– IP Ashen Bandara
– IP Malinda Pushpakumara
– IP Priyamal Perera