කුකුළු මස් කිලෝවක මිල රුපියල් 150කින් අඩුවී තිබෙන බවත් ඉදිරි සති කිහිපය තුළ ටවදුරටත් මිල අඩුවිය හැකි බව වෙළදුන් සදහන් කර සිටිනවා.

එළු මස් රුපියල් 3300ක් සහ හරක් මස් මිළ රුපියල් 2400ක් ලෙස නාරාහේන්පිට අර්ථික මධ්‍යස්ථානයේ අද සටහන්ව තිබූ අතර එම මධ්‍යස්ථානයේ කරි චිකන් මිළ රුපියල් 990 ක් ලෙස සටහන්ව තිබුණි.

ඒ අනුව එම ආර්ථික මධ්‍යස්ථානයේ සිල්ලර මස් මිළ රු.100කින් අඩුව ඇත.