අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියේ බිත්තර මිල ඉහළ යෑම හේතුවෙන් උත්සව සමයේදී බේකරි හිමියන් කේක් නිෂ්පාදනය සිදු නොකළ බවයි.

වැඩිදුරටත් එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කර සිටියේ මහා පරිමාණ බේකර හිමියන් පමණක් 25%ක පමණ