මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක නිවේදනයක් නිකුත් කරමින්සඳහන් කළේ කොමිසන් සභාවට පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වනදා අතර කාලය තුළ පවත්වන බවයි.

ඒ අනුව 2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම  පිළිබඳ පනතේ දැක්වෙන විධිවිධාන වලට අනුව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බව මැතිවරණ කොමිසම පවසනවා.

අදාළ නිවේදනය පහතින්,