ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක් වූ  36 හැවිරිදි Kagney Linn Karter සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ.

ඔහියො ප්‍රාන්තයේ පර්මා ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළ පසුගිය බ්‍රහස්පතින්දා (15) සියදිවි නසාගෙන තිබූ අතර ඒ පිළිබද විදෙස් මාධ්‍යවාර්තා කර තිබුණේ (19) දාය.

2000 වසරේදී වෘත්තිය ජීවිතයට පිවිසි ඇය  මිය යන වි​ට නිල් චිත්‍රපට 320කට අධික ප්‍රමාණයකට දායකත්ව​ය සපයා ඇත