සෙනගාලයේ මේ මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමිමට එරට ජනාධිපති මැකි සෝල්ගේ තීරණය ව්‍යවස්ථාවට පටහැනි බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ අනුව ,අධිකරණය විසින් ජනාධිපතිවරයාගේ නියෝගය අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කලා.
කලක් අප්‍රිකානු මහද්වීපයේ ප්රජාතන්ත්රවාදයේ බලකොටුව ලෙස සැලකුණු සෙනගාලයේ මේ වන විට විරෝධතා හටගෙන ඇත්තේ ජනාධිපතිවරයා ගත් එම තීරණයට එරෙහිවයි.