ලාබ ලබන ආයතනයක් වන ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත.
ඒ අනුව මෙම පෞද්ගලිකරණය වෙනුවෙන් පෙනී සිටින කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ගේ නමින්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.
Nirmani Gunarathna