පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ පිටකොටුවේ සිට අනුරාධපුරා දක්වාා ද, අනුරාධපුර දිස්ත්‍රිකක්ය තුළ ද, අතිරේක බස් රථ 400 ක් පමණ ධාවනයේ යොදවා ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කර ඇත.

අනුරාධපුර දිස්ත්‍රිකය තුළ අතිරේක බස් රථ ධාවනය උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ක්‍රියාත්මක කරන බව ද සඳහන් වේ

අපේක්‍ෂිත ප්‍රමාණය ඉක්මා ජනතාව පැමිණිය හොත් යෙදවීමට අතිරේක බස් රථ 100 ක් ද සූදානම් කර ඇතැයි වාර්තා වේ

Nirmani Gunarathna