මෙරට රුපියලට සාපේකෂව අමෙරිකානු ඩොලරයේ විකුණුම් හා ගැණුම් මිල යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙරට වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 315 ක් ලෙසත් එහි විකුණුම් මිල රු. 355 ක් ලෙසත් සටහන්ව ඇත.