ශ්‍රී ලංකා හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ ආදරණීය පියාණන් වන, තුවාන් මොහොමඩ් ජුනයිඩීන් අභාවප්‍රාත්ව වී තිබෙනවා.

කළුතර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (07දා) ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට 71 වැනි වියේ පසුව ඇති බව සඳහන්.

මොහොමඩ් ජුනයිඩීන් මහතාගේ අවසන් කටයුතු කළුතර පළාතොට පොදු සුසාන භුමියේදී අනිද්දා (09දා) සිදුකිරීමට නියමිතව තිබෙනවා.