LPL තරගාවලියට සහභාගී වෙන දඹුල්ල කණ්ඩායමේ හිමිකරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා

ඒ අනුව දඹුල්ල කණ්ඩායමේ නව හිමිකරු වන්නේ ඇමරිකානු සමාගමක් වන Sequoia Consultants ආයතනයයි.​

එ​ය ලොස් ඇන්ජලිස් හි පිහිටි ප්‍රධාන පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් ද වනවා .

ඒ අනුව එළැඹෙන LPL තරගාවලිය සඳහා දඹුල්ල සික්සර් නමින් දඹුල්ල කණ්ඩායම තරග වැදීමට නියමිතයි