හිටපු කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරයට වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් වීම අද (17) පාර්ලිමේන්ත්වේදී සිදු වූවා.
එහිදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඔහුව යෝජනා කළ අතර, එය ස්ථීර කරනු ලැබුවේ සභා නායක බිමල් රත්නායක විසිනි.