බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් 2024 වර්ෂයේ අවුරුදු නැකත් සීට්ටුව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් කර ඇත්තේ විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස්කර ඇති 2024 වර්ෂයේ නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකරන ලෙසටය.

ඊට අදාළ නිවේදනය පහතින් දක්වා ඇත.