පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් බව නොර්වේ පිළිගන්නා බව වාර්තා වේ.

පලස්තීන ගැටලුවට ඇති හොඳම විසඳුම “රාජ්‍ය -දෙකක්” යන සංකල්පය බව නොර්වේ අගමැතිවරයා පවසයි

එසේම ස්පාඤ්ඤය සහ අයර්ලන්තය ද පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් නොර්වේ සහ අයර්ලන්තයේ සිටින තානාපතිවරු නැවත කැඳවීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කර තිබෙන බව සදහන් .

මේ වනවිට එක්සත් ජාතීන්ගේ රටවල් 140ක් පමණ පලස්තීනයේ රාජ්‍යත්වය පිළිගෙන ඇති නමුත් අමෙරිකාව සහ එක්සත් රාජධානිය වැනි රටවල් කිහිපයක් මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බව සදහන්