ප්‍රංශය ජනපති එමානුවෙල් මැක්‍රොන් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවේදනය කරමින් ජුනි 30 සහ ජූලි 07 යන දිනවල පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවටද නිවේදනය ක​ර තිබෙන​වා

ඒ අනු​ව පැරිස් ඔලිම්පික් උළෙලට සති කිහිපයකට පෙර ඡන්දය වට දෙකක් ලෙස පැවැත්වෙන බව ද  සඳහන් වේ.