මෙරට වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 24,0000 වන අතර එම අවශ්‍යතාවය සපුරාලීමට දේශීය නිශ්පාදන ප්‍රමාණවත් නොමැති බව මිනුවන්ගොඩ ප්‍රදේශයේ මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ පොල් තෙල් නිෂ්පාදකයන් පවසනවා