ඊයේ (28) මෙක්සිකෝවේ සිදුවූ බස් රථ අනතුරකින් 18 දෙනෙක් මියගොස් තවත් පුද්ගලයින් 32ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

San Luis de la Paz නම් ප්‍රදේශයේ සිට Chalma අභයභූමිය බලා ධාවනය වෙමින් තිබූ එම බස‍ය අධිවේගී මාර්ගයේ පෙරළි යාමෙන් අනතුර සිදුව ඇති බව සඳහන් ය.