රට තුළ ලාදුරු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බවට මේ වසරේ වාර්තා අනුව නිරීක්ෂණය වී ඇති බව කොළඹ ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි සනත් දීපක පවසා ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් නව රෝගීන් 127 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ