ඊයේ(12) දිනයේදී මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකින්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදොස් කොට නිදහස් කරනු ලැබුවා

මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළ බව කියමින් පවරා තිබු මෙම නඩුව වසර 13 ක පමණ කාලයක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වුණා.

මහනුවර ප්‍රදේශයේ කාන්තවකට විවාහ පොරාන්දුවක් දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බවට එම කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කර තිබූ බව සදහන්