පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද පැවත්වෙනවා.

ඒ ශ්‍රි ලංකාව සහ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම අතරයි

එය මෙරට වේලාවෙන් රාත්‍රි 09ට අබුඩාබිහි දි ආරම්භ වීමට නියමිතයි.

සුදුසුකම් ලැබිමේ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම හේතුවෙන් මෙම කණ්ඩායම් දෙක මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ බංග්ලාදේශයේ පැවත්වෙන පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගනු ලැබූ බව සදහන්