ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර 20-20  ලෝක කුසලාන තරගාවලියට පෙර දෙවන පුහුණූ තරගය අද .

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8 ට  ඇමරිකාවේ ලොන්ඩර්හිල්   පැවැත්වීමට නියමිතයි

නෙදර්ලන්තය සමඟ පසුගියදා පැවති පළමු පුහුණු තරගයේදී ලකුණු 20 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා.

20-20 ලෝක කුසලාන තරගාවලිය අනිද්දා ආරම්භවීමට නියමිත අතර, ශ්‍රී ලංකාව ඩී කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි