රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප ලැබී ඇත.

ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග මත රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් නියම කර තිබේ.

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත පසුගියදා සද්ධාරතන හිමියන්ව අත්අඩංගුවට ගැනිණි.