admin May 19, 2023
දකුණු පැසිෆික් සාගරයේ ෆීජි, වනුවාටු සහ නිව් කැලිඩෝනියාව අතර භූ කම්පනයක් හටගෙන තිබේ
රික්ටර් මාපකයේ 7.7 ක ප්රබල භූ කම්පනයක් ලෙස එය වාර්තා වී ඇත.
එම නිසා සුනාමි අනතුරු ඇඟවීමේ තත්ත්වයක් ද ප්රකාශයට පත් කර තිබේ.