පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ මුලිකත්වයෙන් එලැබෙන 24 දින සෞඛ්‍ය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

පරිපූරක වෛද්‍ය සේවාවේ කාලානුරූපි වෙනස්කම් ඇති කිරීමට එරෙහිව පවතින බාධාවන්ට විරෝධය පළකරමින් වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹෙන බව එහි සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කර ඇත.