හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබෙනවා .

2015 වර්ෂයේ දෙමටගො​ඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමින් කොළඹ මහාධිකරණ විසින් මෙම තීන්දුව ලබාදුන්​නා

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් මෙ​ම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි.