ඊයේ රාත්‍රියේ ඊශ්‍රායල එල්ල කරන ල​ද ගුවන් ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු මියගොස් තිබෙනවා

ඊට ප්‍රතිප්‍රහාර වශයෙන්  හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 160 ක් පමණ එල්ල කර තිබෙනවා.

X පණිවිඩයක් තබමින්, ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියාගේ මරණයට තමන් වග කිව යුතු බවයි.

කෙසේ වෙතත් ලෙබනන රොකට් ප්‍රහාරවලට ඊශ්‍රායලයද  ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා ​වේ