ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට විවෘත කර ඇත.

ඒ අනුව කොටුව තුළ පිහිටා ඇති විහාරස්ථානය, කොවිල සහ එහි ස්ථානගත කර ඇති හමුදා කඳවුරෙහි කාර්යයන් සඳහා බාධාවක් නොවන අයුරින්ය.

මේ කොටුව සහ ඉන් පිටත ස්මාරක තව දුරටත් ආරක්ෂාකාරී ලෙස සංරක්ෂණය කරන ලෙසත්, කැනීම් කිරීමට පවතින ප්‍රදේශන් කඩිනමින් සංරක්ෂණය කර අවසන් කරන ලෙසත්, සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා කොටුව පිළිබඳව තොරතුරු ලබාගත විවිධ සකස් කරන ලෙස ද බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක උපදෙස් දී තිබේ.