රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසරේ දී පළමු වන ශ්‍රේණියට ඇතුළත් කිරීමේ දිනය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් සිදු කර තිබෙනවා.

එහි සඳහත්ව ඇත්තේ පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භය 2025 ජනවාරි මස 30වන බ්‍රහස්පතින්දා දින සිදුකිරීමට තීරණය කර ඇති බවයි.