<span;>ජපානයේ සහ සිංගප්පූරුවේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) අලුයම දිවයිනෙන් පිටත් විය.

<span;>ඒ හේතුවෙන් වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  පත්කර තිබේ.