08වැනි ආසියා ශාන්තිකර කලාපීය ක්‍රීඩාවේ තහනම් උත්තේජක නිවාරණය පිළිබඳ අන්තර් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සාකච්ඡාව එළඹෙන 12 සහ 13 යන දිනයන්හිදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව. ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණය පිළිබඳ සංගමයේ සභාපති මහාචාර්ය අර්ජුණ ද සිල්වා මහතා පැවසීය.
චීනය, පාකිස්තානය ඇතුළු රටවල් 9ක ක්‍රීඩා අමාත්‍යවරුන් මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතය. එමෙන්ම මේ සඳහා සහභාගිවීමට ලෝක තහනම් උත්තේජක නිවාරණය පිළිබඳ සංගමයේ සභාපතිවරයා සහ උප සභාපතිවරයාද මෙරටට පැමිණේ
admin June 9, 2023
රටවල් 09ක ක්‍රීඩා අමාත්‍යවරු මෙරටට
දෙරට අතර මිතුදම තර කරන්න, ආගමික හා සංස්කෘතික සබඳතා පෙරට එයි
Jun 09, 2023
කාජල් සමාජ මාධ්‍යවලින් ඈත් වෙයි?
Jun 09, 2023
Recent Posts
-
September 13, 2024මාලිමාවේ ආධාරකරුවන් රැගත් බස්රථයකට මොනරාගලදි ප්‍රහාරයක්
-
September 13, 2024සීතා අරඹේපොල තවත් අමාත්‍ය ධූරයක දිවුරුම් දෙයි
-
September 13, 2024වාහන ආනයන සීමා ඉවත් කිරීමට රජයෙන් තීරණයක්
-
September 13, 2024ත්‍රිකුණාමලය දිසා විනිසුරු ගනේෂ් රාජාගේ සේවය අත්හිටුවයි