මෙරට විශ්ව විද්‍යවල ආචාර්යවරුන් විශාල පිරිසක් රට හැර යාම නිසා විශ්ව විද්‍යාලවල අචාර්ය පුරප්පාඩු පවතින බැවින් අලුතින් ආචාර්යවරුන් බඳවාගැනීමට අවසර දී ඇතැයි ව්ශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
එබැවින් අදාළ කටයුතු කඩිනමින් සිදුකරන බව කොමිෂන් සභාවෙි සභාපති මහාචාර්ය සමිපත් අමරතුංග මහතා පැවසීය .