අද (22) අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුල්‍ය චෝදනා යටතේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇති විරංජිත් තාඹුගල අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.