නවසීලන්තයේ විරෝධතාවක්
නවසීලන්තයේ ආදිවාසී මාඕරි අයිතීන් බිඳ දැමීම නිසා කෝපයට පත් දහස් ගණන් ජනයා...
වවුනියාව මහ රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය මාසයක සිට ක්‍රියා විරහිතයි
මාසයක සිට වවුනියාව මහ රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය ක්‍රියා විරහිත වීම නිසා...
පියාසර කරමින් තිබූ ගුවන් යානයක පුද්ගලයෙක් නිරුවතින් දිවයයි
ඕස්ට්‍රේලියාවේ පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක පුද්ගලයෙක් ගුවන් යානය...
ලංකා හොස්පිටල්ස්හි බහුතර කොටස් ගැන මුදල් අමාත්‍යාංශයෙන් තීරණයක්
මුදල් අමාත්‍යාංශය, ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සීහි බහුතර කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට...
මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් නිසා CCD නිලධාරීන් දෙදෙනෙකුට වන්දි ගෙවන්න වෙයි
මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් පොලීසිය සිදුකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීන්දු කළේය....
අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පස් දෙනෙකු නිදහස් කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස්...
මෙරට දෛනික බිත්තර පරිභෝජනය ඉහළට
මෙරට දෛනික බිත්තර පරිභෝජනය මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇති බව සත්ත්ව නිෂ්පාදන...
රජයේ විශේෂ කණ්ඩායමක් රුසියාව බලා පිටත් වීමට නියමිතයි
රුසියා – යුක්රේන යුද්ධය සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සොල්දාදුවන්...
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර දෙවන පුහුණු තරගය අද
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර 20-20 ලෝක කුසලාන තරගාවලියට පෙර දෙවන පුහුණූ තරගය...
ට්‍රම්ප් වැරදිකරු – ඇමරිකාවේ ඓතිහාසික තීන්දුවක්
ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව හිටපු අමෙරිකානු ජනාධිපති...