ශිෂ්‍යත්ව විභාගයට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාර ගැනීම අද සිට ආරම්භ කෙරේ
අද (27) දිනයේ සිට ශිෂ්‍යත්ව විභාගයට අදාළව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාර...
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා මියයයි
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා වන Jean Francois Pactet මියගොස් ඇති බව පොලීසිය...
හමාස් සටන්කාමින් ඊශ්‍රාලයට රොකට් ප්‍රහාරයක් එල්ල කරයි
පලස්තීන හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරය වෙත රොකට් ප්‍රහාර එල්ලකළ...
ආනන්ද පෙරේරා දිවිමඩලෙන් සමුගනියි
මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම මෙහෙයවූ ප්‍රවීණ සංගීතඥ...
පැපුවා නිව්ගිනියාවේ නායයෑමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 300 ඉක්මවයි
පැපුවා නිව්ගිනියාවේ හුදකලා වූ එන්ගා පළාතේ ඇතිවූ නායයෑමෙන් නිවාස 1000 කට අධික...
අපිරිසිදු තත්ත්වයේ දන්සැල් 20කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග
වෙසක් පුන් පොහෝදා (23 වැනිදා) දිවයින පුරා පවත්වනු ලැබූ දන්සල් 20,000ක් මහජන...
යුපුන්ට ඇන්හල්ට් මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේ විශිෂ්ඨ ජයක්
ඊයේ (24) ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී පිරිමි මීටර 100...
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ....
මාරක ළිද කඩාවැටී පස්දෙනෙක් රෝහලේ
වෙසක් උත්සවය නිමිත්තෙන් දිවුලපැලැස්ස, රොටලවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක් මගින් සංවිධානය කර තිබූ සැණකෙලියක...
රජයෙන් සහන පොලී යටතේ ණය යෝජනා ක්‍රමයක්
කර්මාන්තකරුවන් නගා සිටුවීමේ පරමාර්ථයෙන් කර්මාන්තකරුවන් වෙනුවෙන් විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන...