රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ගුවන්තොටුපළ පොලිසිය වෙත කැඳවයි
පසුගිය 14 වෙනිදා කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී කළහකාරි ලෙස හැසිරුණු රාජ්‍ය...
රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් මාර්ග කිහිපයක් වසා දැමේ
එළඹෙන 19 වෙනිදා රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්ර්රියාත්මක...
මැතිවරණ කොමිසමේ නිලධාරීන් අග්‍රාමාත්‍යවරයා හමුවෙයි
මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන අතර හමුවක් අග්‍රමාත්‍ය කාර්යාලයේදී සිදුවුණා...
ශ්‍රී ලාංකික එලංගෝට බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධූරයක්
බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ලබාගත් ශ්‍රී ලාංකිකයෙකු වන එලංගෝ එලවලකන් බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් නගරයේ නගරාධිපති...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නොතිසි
අද (17) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය...
විශ්වවිද්‍යාල දේශන යළිත් ඔන්ලයින් ක්‍රමයට
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් ඇණහිටි විශ්වවිද්‍යාල දේශන කටයුතු ඔන්ලයින් ක්‍රමවේදය හරහා...
කුසල්ගේ වීසා ප්රශ්නය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කතා කරයි
මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා ඇමරිකාවට යාමට නියමිතව සිටි එක්...
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකගේ කටහඬ පරීක්ෂණ වාර්තාව ප්‍රමාදයි
2019 වසරේ පැවති එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු...
සිසුන් පිරිසකට භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයක කොටසක් ලබා නොදීම පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණයක්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ භුගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ...
ශ්‍රී ලංකාවේ මීළඟ ඇමෙරිකානු තානාපතිනිය පිළිනොගන්නා ලෙස ගම්මන්පිල ඉල්ලයි
ශ්‍රී ලංකාවේ මීළඟ ඇමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇත්තේ එළිසබෙත් හොස්ට් මහත්මියයි....