පාසල් නිල ඇඳුම් ලබාදීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20 වනදාට පෙර පාසල් ළමුන්...
මේ රටට ආදරය කරන මිනිස්සු ඉන්න දේශප්‍රේමි කදවුර බලාගන්න අපි අද ඉදන් නාමල්ට පවරනවා- මහින්ද රාජපක්ෂ
මේ රටට හතුරුකම්,කුමන්ත්‍රණය කරන පුද්ගලයින් පරාජය කිරීමේ ජාතික වගකීමක් සියලුදෙනාටම ඇති බවත්...
සැප්තැම්බර් මාසේ 21වෙනිදට පළමු වතාවට රට හදන්න මුල පුරන ආණ්ඩුවක් හැදෙනවා -අනුර කුමාර දිසානායක
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ එතුමාගේ කදවුරට ජාතික උරුමයන් ,සංස්කෘතික උරුමයන් ,...
රැළි වලට ඉඩ දුන්නොත් රට අනුරට නෙවේ, රට අදුරට යන්නේ – දමිතා අබේරත්න
තමා සජිත් ප්‍රේමදාස මැතිතුමාව නායකයා වශයෙන් තෝරගත් විට සියලුම දෙනා තමාට අපහස...
මැතිව්ස් ගේ තත්ත්වය ගැන පැහැදිලි කිරීමක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ විසින් ඇන්ජලෝ මැතිව්ස් ගේ තත්ත්වය සම්බන්ධයෙන්...
විභාග දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්වයක් – කැරලි මර්ධන ඒකකයත් කැදවයි
අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්...
අපේ අවසාන ඉලක්කය මේ රට ආසියාවේ වේගයෙන්ම සංවර්ධිත රට බවට පත් කරන එක – නාමල් රාජපක්ෂ
ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධිත රට බවට පත්කිරීම තමන්ගේ අවසාන ඉලක්කය බව...
කප්පම් ගැනීමේ සිද්ධියකට පොලිස් නිලධාරීන් හතරක් අත්තඩංගුවට
බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන්ට තර්ජනය කර බිය ගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක්...
මියගිය ජනපති අපේක්ෂකයාට සලකුණු කරන ඡන්ද වලට සිදුවන දේ
2024 ජනාධිපතිවරණයේ ජනපති අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත්ව සිටියදි මියගිය අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතාට...
මැතිවරණ ප්රචාරක කටයුතු අදින් අවසන්
අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීමට...









